Monday, May 28, 2018

මිරිඟු දියක් විය නුඹ...




නුඹ වුනානම් නිල් ගුවන

වළාකුලක් ව ඉන්න තිබුනා මට



නුඹ වුනානම් පුරා සඳ

තරු කැටයක්ව දිලෙන්න තිබුනා නේද මට


මහ සයුරවත් වුනා නම් නුඹ

වෙරළ සේ හෝ ඉන්නවා ළඟ

ඒ කිසිත් නොවීම නුඹ
නෙත් අභියස මායාවක් ව
සදාකාලයෙන් සදාකාලයට සිත් රවටන
මිරිඟු දිය වුනේ ඇයි

                   

              -දිනුෂිකා සමන්මලි
                   2018/05/28

5 comments:

Sanjanani 2019 trailer