සුපිපි මලක් ලෙස
සිතුනි එදා මට
නුඹ මට පිදු
ඒ සෙනෙහස
දිවා රෑ නෙතු
කඳුළු පුරන විට
දැනෙණේ එය මට
ගින්දරක් වග
මඳ සුළඟක් ය සිතු නුඹම
කුණාටුවක් ව හැමූ කල
පසුතැවුම හැර කිසිවක්
නොවුනි ඉතිං මා හට
මතකය අමතක නොවුනද පෙර
රැවටීමෙන් සිත පෑරුණු කල
දරදඬු වුණු සිතිවිලි ලඟ
නුඹට ඉඩක් නැති විය තව
-දිනුෂිකා සමන්මලී
2017/05/28
Wooowww
ReplyDeleteWooowww
ReplyDeleteSuperb
ReplyDeleteThankz dr♥️
DeleteEla ela
ReplyDeleteEla ela
ReplyDeleteThankz dr♥️
DeleteStunning ...
ReplyDeleteThankz dr♥️
DeleteSuperb dr..
ReplyDeleteThankz dr♥️
Deletewish you malee..💐💐 great 👊
ReplyDeleteThankz dr♥️
Delete😙😙😘😘😚😚😚
ReplyDeletelassanai
ReplyDeleteThankz dr♥️
Delete