ඇස ගැටෙන සිත සනසන
ගඟනතත් රිදුමක් මට
අතීතය සිහි කරන
නෙතු තෙමන ළය දවන
මතකය කඳුලක්
ඔබෙන් ලැබුන
සනසන්නට විත් රිදවා ගිය
නුඹ සිහිනයක්
මගේ හිත පතන
මා දුටුව මා හඹාගිය
නුඹෙ සෙනෙහස මිරිඟුවක්
සසර මා රැවටුන
- දිනුෂිකා සමන්මලී
😢😢
ReplyDelete❤ lovely ...
ReplyDelete👊 wish u ....dear..
ReplyDeleteThankz my dr
Delete