පැතුමන් හිත යට සැඟවී තිබුණා
නුඹ නෑ ඒ පැතුමන් දුටුවේ....
කඳුලැල් නෙතු අඟ බොද වී තිබුණා
නුඹ නෑ ඒ කඳුලැලි දුටුවේ....
මහමෙර සෙනෙහස මසිතේ තිබුණා
නුඹ නෑ ඒ සෙනෙහස දුටුවේ....
භවයෙන් භවයට මා නුඹ පැතුවා
හිමිනැති බව හිත නෑ පිළිගත්තේ....
-දිනුෂිකා සමන්මලී
2018/06/12
nice dr
ReplyDeleteThankz dr
DeleteTrue love💐
ReplyDeletegreatest 👍👊
ReplyDeleteNice
ReplyDelete